බෙලා නම් මනුෂ්ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්ය වෙන එකක් නැහැ කියලා හිතනවා.
Friday, March 12, 2010
Twilight New Moon (2009)
බෙලා නම් මනුෂ්ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්ය වෙන එකක් නැහැ කියලා හිතනවා.
The Road Home (1999)
පිටිසර බද පළාතක තරුණියක් හා පාසලේ ගුරුවරයෙක් අතර ගලායන ආදර අන්දරයක්.
මේකෙදී අපට කතාව කියන්නේ Zhao Di(Zhang Ziyi)ගේ පුතා.ඔහු නගරයේ සිට ගමට පැමිණෙන්නේ තාත්තගේ මරණය සැලවීමෙන්.ගමට ඈතින් ඇති රෝහලේ තියන පියාගේ සිරුර වාහනයකින් ගෙනෙන්න ඔහු කටයුතු කලත් අම්මා එයට එකහෙලා අකමැති වෙනවා.ඇගේ තීරණය වන්නේ චාරිත්රාණුකූලව එය පාගමණින් රැගෙන එන්න.අන්තිමේදී පුතා ඇතුලු ගමේ පිරිසට සිදුවෙනවා එයට එකඟ වෙන්න.ඉතිං ඒ සඳහා සූදානම් වෙන අතරේ තමයි අපට අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව පුතා අපට කියන්නේ….
මෙන්න මෙතනින් බාගන්න!
Subscribe to:
Posts (Atom)