පිටිසර බද පළාතක තරුණියක් හා පාසලේ ගුරුවරයෙක් අතර ගලායන ආදර අන්දරයක්.
මේකෙදී අපට කතාව කියන්නේ Zhao Di(Zhang Ziyi)ගේ පුතා.ඔහු නගරයේ සිට ගමට පැමිණෙන්නේ තාත්තගේ මරණය සැලවීමෙන්.ගමට ඈතින් ඇති රෝහලේ තියන පියාගේ සිරුර වාහනයකින් ගෙනෙන්න ඔහු කටයුතු කලත් අම්මා එයට එකහෙලා අකමැති වෙනවා.ඇගේ තීරණය වන්නේ චාරිත්රාණුකූලව එය පාගමණින් රැගෙන එන්න.අන්තිමේදී පුතා ඇතුලු ගමේ පිරිසට සිදුවෙනවා එයට එකඟ වෙන්න.ඉතිං ඒ සඳහා සූදානම් වෙන අතරේ තමයි අපට අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව පුතා අපට කියන්නේ….
No comments:
Post a Comment