චිත්රපටියෙ එන කතා නයකය ඇමරියකාවෙ දැනට සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් හෙනෙක්. නමුත් අවාසනාවට ඔහුට හදවතේ ආබාධයක් තියෙනව. මේ අතරතුර ඔහුගේ නිවසේ මෙහෙකරිය (Jessica Alba) සමඟ මොහු ආදර සම්බන්දයක් පටන් ගන්නව. එයට මොහුගෙ මවගෙන් දැඩි අකමැත්තක් එල්ල වෙනව.එය ඉතාමත්ම රසවත් කොටසක්. නමුත් මොහුගේ හදවත් සැත්කමත් සමඟම කතාව වෙනස්ම මගකට ගමන් කරනව.
Awake ච්ත්රපටය තමාගෙ මව ගැන අලුතින් යමක් හිතන්න යමක් ඉතුරු කරන චිත්රපටයක්. එමෙන්ම මෙයට රංගනයෙන් ඉතා දක්ශ සහ ජනප්රිය නලු නිලි පිරිසක් සම්බන්ද වෙල තියෙනව.
No comments:
Post a Comment